About Us

අපි කවුද

සාදරයෙන් පිළිගනිමු, අමු මූඩ්ස් (Amumoods)  කියන්නෙ ඔයගේ හිතට එන අමු හෑගීම්, තොරලා බේරලා නෙමෙයි, අමුවෙන්ම, හිතට දැනෙන සුපිරි හැඟීමෙන්ම, ඇඹරෙන්නේ නෑතිව එකෙන්ම බෙදලා දෙන්න හරි බෙදා ගන්න හරි පුලුවන් ලස්සන නිර්මාණ ලබාගන්න පුලුවන් සුපිරිම තෑන.

ඔබේ හැඟීම් ආදරය, උපහාසය, දඟකාරකම, අමු ආකල්ප ගැන නම්, ඔබට එය එලෙසම පැවසිය හැකි තෑගි අප සතුව ඇත. අපගේ නිර්මාණ සකසා ඇත්තේ ගැඹුරු හැඟීම් එකෙන්ම පවසන සෘජු මිනිසුන්  උදෙසාය. 

Who We Are

Welcome to AmuMoods — where gifts are raw, real, and unfiltered.

We turn bold thoughts and unspoken moods into mugs, t-shirts, totes, and more. Whether it’s love, sarcasm, truth bombs, or pure chaos — we’ve got a gift that says it like it is.

At AmuMoods, we don’t do boring or sugar coating. We do honest, loud, and sometimes wildly inappropriate. Made for people who feel deeply — and say it unapologetically.

අපගේ නිර්මාණ

ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද කෝප්ප, ඇඳුම් පැළඳුම්, බෑග් සහ අනෙකුත් අත්කම් භාණ්ඩ අප ඔබට පිරිනමන්නෙමු.  

අපගේ නිෂ්පාදන සියල්ලම පාහේ ඔබටම අනන්ය වන පරිදි පුද්ගලික නම් සහ ඔබේම වදන් සමඟ තනි තනිව  සුවිශේෂී ලෙස අද්විතීය හැක.

Our Products

We offer beautifully designed mugs, clothing, bags and other handcrafted items.

Almost all of our products can be personalised with personal names and your own words to make them uniquely yours.

ගෙවීම් සහ බෙදා හැරීම

සියලු නිෂ්පාදන ඔබගේ ඇණවුමට අදාලව, අනන්ය ලෙස නිර්මාණය කරනු ලැබේ; එබැවින් නිෂ්පාදනයට පෙර ගෙවීම් කළ යුතුය.

අපි වෙනම බෙදාහැරීමේ ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඔබගේ ඇණවුමට අදාල  ගාස්තුව ගෙවූ පසු, ඔබේ ඇණවුම වැඩ කරන දින 4 - 5 දක්වා කාලයක් තුළ ඔබ ලබාදෙන ලිපිනයට භාරදෙනු ඈත.

Payments and Delivery

Products are created uniquely based on your order; therefore, payment must be made before production.

There is no additional delivery fee. After you pay for your order, it will be delivered to the address you provide within 4 - 5 working days.